අපගේ ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික අවශ්‍යතා අනුව සකස් කර ඇති SDB මෝබයිල් ජංගම බැංකුකරණ යෙදවුම මඟින් වඩාත් වේගවත්ව හා ඉහළ ආරක්ෂාවක් යටතේ ගනුදෙනුකරුවන්ට ස්වකීය මූලික දෛනික බැංකු අවශ්‍යතා ඔවුන්ට පහසු ආකාරයට ඉටු කරගත හැකි වේ. ඔබගේ අතැඟිලි අඟ පවතින බැංකු ගනුදෙනු පහසුකම් සමඟින්, SDB ගනුදෙනුකරුවන්ටද නව ගෝලීය බැංකු විසඳුම් අත්වීදීමට හා විවර කරගැනීමට අවස්ථාව උදා වේ.