SDB bank | Convenient Savings Accounts Sri Lanka | SDB bank

Convenient Savings Accounts Sri Lanka | SDB bank

ඔබගේ ඉතුරුම් සඳහා වැඩිම ප‍්‍රතිලාභ ලබා දෙන කදිම ආයෝජනයක්

ඔබගේ මුදල් සඳහා ආකර්ෂණීය පොලියක් ලබා දෙන ඉතුරුම් සහතිකපතක් අදම ලබා ගන්න. වැඩි වැඩියෙන් ඉතුරුම් කර වැඩි වැඩියෙන් ප‍්‍රතිලාභ ලබා ගන්න.

ඉතුරුම් සහතිකපතෙන් ලැබෙන සුවිශේෂි ප‍්‍රතිලාභ
  • අත්පිට වට්ටම් සහිත පොලිය
  • කල් පිරීමේදී සහතික කල මුහුණත් වටිනාකමක්
  • වෙළෙඳපොල ඉහළම පොලී අනුපාතයක් ලබා දීම
  • ගිණුමෙහි පසු පැවරීම සඳහා ප‍්‍රතිලාභියෙකු/ප‍්‍රතිලාභීන් නම් කර තැබීමේ හැකියාව
  • UPay Mobile App පහසුකම
  • ඔබගේ අවශ්‍යතාවය මත ආයෝජන මුදල තීරණය කිරීමේ හැකියාව
ගිණුමක්  ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • වයස අවුරුදු 18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට SDB ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැකි වේ
  • අවම මූලික තැන්පතුව රු.25,000/=කි
අවශ්‍ය කරන ලියවිලි
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරිම සඳහා වන අයදුම් පත්‍රය
  • අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්  
  • ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ජල/ විදුලි හෝ දුරකතන වැනි ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනයක  ඡායා පිටපතක්)