SDB bank | High Interest Savings Account

High Interest Savings Account

දැන් විමසන්න

ඔබගේ ඉතුරුම් ගිණුමකට ලැබෙන ඉහල ම පොළී අනුපාතයක් සමගින් ප්‍රතිලාභ රැසක් හිමි එකම ඉතුරුම් ගිණුම


ඔබේ ඉතුරුම් වර්ධනය කරවන ඉහළම පොලී අනුපාතවලින් ප්‍රයෝජන ගන්න. ඔබට ඕනෑම තැනක, ඕනෑම වේලාවක ඔබේ ඉතුරුම් වෙත ප්‍රවේශ විය හැක. කිසිදු අමතර ගාස්තු නොමැතිව ඕනෑම වාර ගණනක් මුදල් ආපසු ගැනීමට වැඩි නම්‍යශීලීභාවයක් හිමි ඉතුරුම් ගිණුම

ගිණුම් ශේෂය
Rs. 5,000 - Rs. 49,999
පොලී අනුපාතිකය (වාර්ෂික)
3.00%
ගිණුම් ශේෂය
Rs. 50,000 - Rs. 99,999
පොලී අනුපාතිකය (වාර්ෂික)
3.50%
ගිණුම් ශේෂය
Rs. 100,000 - Rs. 499,999
පොලී අනුපාතිකය (වාර්ෂික)
4.00%
ගිණුම් ශේෂය
Rs. 500,000 - Rs. 999,999
පොලී අනුපාතිකය (වාර්ෂික)
5.00%
ගිණුම් ශේෂය
Rs. 1,000,000 - Rs. 2,499,999
පොලී අනුපාතිකය (වාර්ෂික)
5.00%
ගිණුම් ශේෂය
Rs. 2,500,000 - Rs. 5,000,000
පොලී අනුපාතිකය (වාර්ෂික)
5.50%
ගිණුම් ශේෂය
Rs. 5,000,000 සහ ඊට ඉහළ
පොලී අනුපාතිකය (වාර්ෂික)
6.00%
ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • ඉතුරුම් සඳහා ඉහළම පොලී අනුපාතයක්
  • ඕනෑම මොහොතකදී මුදල් ආපසු ගැනීමේ හැකියාව
  • පොලිය දෛනික ශේෂය මත ගණනය කර මාසිකව බැර කෙරේ
  • ගිණුම සඳහා ප්‍රතිලාභියෙකු නම් කල හැකි වීම
  • ස්ථාවර නියෝග පහසුකම
  • SDB Debit කාඩ්පත භාවිතා කරමින් දිවයින පුරා ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ආපසු ගැනීමේ හැකියාව
  • දිවයින පුරා ව්‍යාප්ත ඕනෑම වීසා කාඩ්පත් භාර ගැනෙන අලෙවිසැලකින් භාණ්ඩ හෝ සේවා මිල දී ගැනීම සඳහා ද මෙම වීසා ඩෙබිට් කාඩ්පත භාවිතා කළහැකි වේ.
  • SMS බැංකුකරණ පහසුකම් හා mCash පහසුකම් වැනි බහුවිධ ඩිජිටල් බැංකු පහසුකම්
  • UPay App හරහා ඕනෑම බැංකුවකටම ක්‍ෂණිකව මුදල් බැර කිරීමේ හැකියාව

*කොන්දේසි අදාළ වේ

 
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • වයස අවුරුදු 18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට SDB TOP SAVER PLUS ගිණුමක් ආරම්භ කළ හැකි වේ
  • අවම මූලික තැන්පතුව රු.100,000/-කි
අවශ්‍ය කරන ලියවිලි
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරිම සඳහා වන අයදුම් පත්‍රය
  • අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ජල/ විදුලි හෝ දුරකතන වැනි ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනයක ඡායා පිටපතක්)

Sri Lanka Deposit Insurance Scheme
තැන්පතු වගකීම් උපරිම වශයෙන් එක් තැන්පත්කරුවෙකුට රු. 1,100,000/- දක්වා වන්දි සඳහා අදාළ වාරික ගෙවීමෙන් මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය තුල රක්ෂණය කර ඇත. - https://www.cbsl.gov.lk/en/sri-lanka-deposit-insurance-scheme