SDB bank | SDB Lease for Tractor

SDB Lease for Tractor

SDB Lease for Tractor

කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ නියැලෙන්නන්, සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යසාහකයන්ට අවශ්‍යය ට්‍රැක්ටර් රථ ලබාගැනීම සදහා බැoකුව වෙතින් ලබාදෙන සුවිශෙශී ලීසිං පැකේජය

විශේෂාංග හා ප්‍රතිලාබ
  • අවම මුලික ගෙවීම
  • තෝරාගත් සන්නාම සදහා ඉන්වොයිසියේ වටිනාකමෙන් 15% සිට මුලික ගෙවීම.(Mahindra/Swarage/Tafe/Massey Ferguson)
  • අවම වාරිකය
  • මාසික වාරික වශයෙන් ගෙවීමෙදී මාස 60ක් දක්වා ගෙවීමේ හැකියාව
  • කන්න වාරික වශයෙන් ගෙවීමෙදී වාරික 10ක් දක්වා ගෙවීමේ හැකියාව
  • ඇපකරුවන් දෙදෙනෙක් අවශ්‍යය වේ 
 
සුදුසුකම
  • අයදුම්කරු ශ්‍රී ලංකිකයෙක් විය යුතුය
  • වයස් සීමාව 18-65 අතර වියයුතුය
  • නවීන 4*4 හා 4*2 ට්‍රැක්ටර් රථ සදහා ලීසිං පහසුකම ලබාදේ
අවශ්‍යය ලියකියවිලි
  • සම්පුර්ණ කරන ලද අයදුම්පත
  • අලෙවි ආයතනයෙන් ලබාදෙන ඉන්වොයිසිය
  • අනන්‍යතාවය සනාථ කරන ලියවිල්ලක් (ජාතික හැදුනුම්පත,රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය)
  • පදිංචි සනාථ කරන ලියවිල්ලක්(ග්‍රාම නිලධාරී සහතිකය,විදුලි බිල්,ජල බිල්පත්)
  • අදායම් සනාථ කරන ලියවිලි

E-Calendar 2025