දැන් විමසන්න
SDB බැංකුව මගින් හඳුන්වාදෙන 'ව්‍යාපාර ඉතුරුම් ගිණුම', ව්‍යාපාරික ප්‍රජාවගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි නිර්මාණය කර ඇති අතර ඒ තුලින් ඔවුන්ගේ සියලු බැංකුකරණ කටයුතු ඩිජිටල් බැංකු සේවා හරහා සිදු කළ හැකි බැවින් කාලය ඉතුරු කරමින් මුදල් ඉතුරු කර ඉහල පොලී ආදායමක් උපයන ව්‍යාපාරිකයන් සඳහාම නිර්මාණය කල ඉතුරුම් ගිණුමකි.
ගිණුමේ විශේෂාංග හා ප්රතිලාභ
- සාමාන්‍ය ජංගම ගිණුම් තුලින් නොලැබෙන ඉහල පොලිය
- නොමිලේ ලබාදෙන online ගනුදෙනු සේවාව
- කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව අසීමිත් ලෙස ගිණුමෙන් මුදල් ආපසු ගැනීමේ සේවාව
- වෙනත් බැංකු වෙත මුදල් හුවමාරු කිරීමේ සේවාව සම්පුර්ණයෙන්ම නොමිලේ
- උපයෝගීතා බිල්පත් හා කාර්යමණ්ඩල වැටුප් ගෙවීමේ සේවාව නොමිලේ
- Standing Orders, E-statements, SLIPS සහ CEFT සේවාවන් නොමිලේ
- නොමිලේ ලබාදෙන චෙක්පත් කළමනාකරණ සේවාව
- චෙක්පත් මිලදී ගැනීමේ සේවාව
සුදුසුකම්
රු. 5,000/- ක අවම මූලික තැන්පතුවක් සමග පහත පාර්ශවයන් මේ සදහා සුදුසුකම් ලබයි
- තනි පුද්ගල/ඒකාබද්ධ ව්‍යවසායකයන්
- තනි හිමිකරුවන්
- හවුල්කාරිත්වයන්
- සමිති, සමාජ, සංගම් සහ වෘත්තීය සමිති
- සංස්ථාපිත සමාගම්
ගිණුම් ආරම්භ කිරීමට අවශ්‍ය ලියකියවිලි
ගිණුම් ආරම්භ කිරීමට අවශ්‍ය ලියකියවිලි පිලිබඳ දැනුවත් වීම සඳහා ළඟම ඇති SDB බැංකු ශාඛාව වෙත පැමිණෙන්න හෝ 0115 411 411 මගින් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය සමග සම්බන්ධ වන්න.