SDB bank | SME Plus | Flexible SME Loan | Entrepreneur | Small Business | SDB bank Sri Lanka

SME Plus | Flexible SME Loan | Entrepreneur | Small Business | SDB bank Sri Lanka

අගය දාම මූල්‍යකරණය

මූලික ද්‍රවයන් පාරිභෝගිකයාගේ භාවිතය දක්වා යන නිෂ්පාදන පැවතුම් චක්‍රයක සමස්ත අගය දාමය තෙක් දීර්ඝ වන්නාවූ ක්‍රියාදාමයකි.

මෙම ක්‍රියාදාමය යටතේ ප්‍රධාන මූල්‍ය වැඩ පිළිවෙළ 2 ක් පවතී.


  1. සැපයුම්දාම මූල්‍යකරණය
  2. බෙදාහැරුම් කරුවන්ගේ මූල්‍යකරණය
ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • ඉලක්කගත අංශයන්
    • ඉහළම මට්ටමේ සමායතන (TTLCS)
    • බහුජාතික සමායතන (MNCs)
    • ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරයන්
    • බලයලත් බෙදාහරින්නන්

  • අරමුණ
    • ගැණුම්කරු වෙත නිෂ්පාදන සැපයීම සදහා මුදල් අත්තිකාරමක් (Advance) ලබාදීම.
    • මුදල්/ ණයවර පදනම යටතේ සමාගමකින් භාණ්ඩ මිලදී ගැනීම.

  • ණය මුදලේ ස්වභාවය
    • අදාළ ව්‍යාපාරයේ කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතාවය මත තීරණය කෙරේ.

  • පොලී අනුපාතය
    • AWPLR + 1.50% සිට AWPLR + 4.50%
    • ණය ශ්‍රේණිගත තත්ත්වය හා ආරක්ෂිත ඇප තැබීම මත පදනම්ව අදාළ අනුපාතය තීරණය කෙරේ.

  • ඇපය (Security)
    • ගැණුම්කරුවන් සතු වගකීම, මුදල් තැන්පතු හා දේපළ යනාදිය.

  • ණය කාලය
    • වෙළදාමේ ස්වභාවය මත තීරණ කෙරේ.

  • ගැණුම්කරුට හා සැපයුම්කරු හට ලැබෙන ප‍්‍රතිලාභ
    ගැණුම්කරු හට සැපයුම්කරු හට
    ඉන්වොයිස් කල්පිරීම දක්වා මුදල් පියවීමේ ප‍්‍රතිලාභ අත්විදින්න. වාසිදායක අනුපාත යටතේ වේගවත් ප‍්‍රවේශයන්.
    ශේෂ පත‍්‍ර මූල්‍යකරණය හා එහි සාමාන්‍ය වර්ධනය වෙළද ලැබීම් හා මූල්‍ය තත්ත්වයේ වර්ධනය.
    හෙට්ටු කිරීමේ (Bargaining) බලය වර්ධනය කිරීම. තරගකාරී වාසිදායක බවක් ඇතිවේ.
    සැපයුම් කරුවන් රදවා තබා ගැනීම සදහා වුණු ආකර්ශනීය උපාය මාර්ග ඉක්මනින් මුදල් ලැබීම සදහා අවස්තාවන්
    සමස්ත ක‍්‍රියාවලියේ ශක්‍යතාවය ඉහළ නංවා ගත හැකි වීම ගෙවීම් පිළිබදව බැංකුවේ තහවුරු කිරීම

  • අනුග‍්‍රාහකයන් හා බෙදාහැරුම්කරුවන් හට ලැබෙන ප‍්‍රතිලාභ
    අනුග‍්‍රාහකයන් (Sponsors/ Anchor) බෙදාහැරුම්කරුවන්
    මුදල් මත කෙරෙන වෙළදාම හා මුදල් ගලායෑමේ අවස්ථාව වර්ධනය කිරීම මුදල් ලබාදීම මත මිලදී ගැනීම සහ දළ ලාභය වර්ධනය කිරීම
    ණය සම්බන්ධයෙන් වන අවධානම අඩු කිරීම ණය දීම සදහා අඩු මට්ටමෙන් ආරක්ෂිත ඇප තැබීමේ අවශ්‍යතාවය
    මූලික ව්‍යාපාරික කටයුතු ස`දහා අවස්ථාව වැඩි කිරීම එකම ආරක්ෂිත ඇප ලබා දීමක් ම`ගින් බැංකු ඇපකාර කොමිස් ගාස්තු අඩු කිරීම
    ණය සීමාවන් ඉහළ දැමීම තුළින් ආදායම් තත්වය වැඩි දියුණු කිරීම මිලදී ගැනීම් සදහා ණයවාර සීමාවක් ලබා දීම